6 වසර සිට 11 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
6 ශේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- දෙමළ
- භූගෝල විද්‍යාව
- පුරවැසි
- නටුම්
- සංගීතය
- චිත්‍ර
- I.C.T
- ප්‍රා.තා.කු
- සෞඛය
10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- දෙමළ
- භූගෝල විද්‍යාව
- පුරවැසි
- නටුම්
- සංගීතය
- චිත්‍ර
- I.C.T
- සෞඛය
- සිංහල සාහිත්‍යයේ රසවින්දනය
- ව්‍යාපාර අද්‍යනය
- ගෘහ විද්‍යාව
- කෘෂි කර්මය