| පාසල ආරම්භ වූ දිනය | 1904 ජුනි 04 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1904 ජුනි 04 |
| ජාතික පාසලක් වූ දිනය | 2022.03. |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 09267 |
| සංගණන අංකය | 08109 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | හෙක්ටයාර 2.4126 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල |
| කොට්ඨාසය | අගුණුකොළපැලැස්ස |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අගුණුකොළපැලැස්ස |
| ග්‍රාම සේවක වසම | තලාව දකුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 236 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 42 |
| 2022 මැයි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 790 |
| 2022 මැයි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 39 |
| පාසලේ වර්ණය | මෙරූන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ