අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු

දකුණු පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ.
















