"මූලික නිපුණතා හා ජාතික අරමුණු සාක්ෂාත් වන සේ හෙට ලොවට නොබියව මුහුණ දිය හැකි නැණ ගුණ පිරි ක්රියාශීලි
චින්තනයෙන් හෙබි පුරවැසියන් බිහිකිරීමට පාසලේ සම්පත්උපරිම ලෙස කලමණාකරණය කිරීම අපගේ මෙහෙවරයි."